මේ ජීවිතයේ දී නිවන් දැකීමට මග
මේ ගෙවමින් සිටින මිනිස් බව නිම වෙන්නට මත්තෙන්, සසර ගමන කෙලවර කොට නිවන් දෑකීමට නම් අප කුමක් කළ යුතු දැයි නොදන්නා තත්වයකට පත්ව සිටින "බෞද්ධයින්" යයි සිතා සිටින පිරිසට, එම ගමන කුමක්ද, යා යුතු පාර කුමක්ද, යන්න පහදා දීමයි මෙහි අරමුණ. මෙතෙක් තම තමන් හිස තබාගෙන සිටින විවිධ දෘෂ්ඨීන් සියල්ල මොහොතකට පැත්තකින් තබා, මෙහි ලියැවුනු සියල්ල කෙලවර දක්වා කියවීමට උත්සාහ දරණ කෙනෙකුට, මා දැකගත් නිවන් මාර්ගය හමුවෙතැයි උදක්ම සිතමි. ----------------------------------------------------------------------------------------------------------- බුද්ධ ධර්මය සදා, දුක ම වි ඳ ින සත්වයාට, එම දුක වෙනුවට තිරසාර “සැප” ලබාදෙන ක්‍රමයක් සෙවූ බුදුන් වහන්ස ේ , ‘සැපයක්’ පවතින්නට ඉඩ න ො දෙන්න ේ නිරතුරුව ම “දුක” මතු වන නිසා බව දුටුවා. දුක යලි න ො එන ස ේ ඉවත් කළ හැකි නම් පමණක්, එතන තිරසාර ලෙස “සැප” පවතින බව දුටුවා. එතැන් සිට, එම දැක්ම ප්‍රාය ෝ ගික සත්‍ය අත්දැකීමක් බවට සකස් කරන, එනම්, යලි න ො නැගිටින ලෙස දුක නිර ෝ ධ කිරීම ේ ක්‍රමව ේ දයක් පසක් කර ගත්තා. බුද්ධ ධර්මය යනු ඒ, දුකෙන් මි ඳ ී නිදහස් වී නිත්‍ය සැපය ...