The correct path to Nibbaba නිබ්බානය වෙත යන නිවැරදි මාවත
_අරමුණ_ ල ෝ සත වෙත අපරිමිත කරුණාවෙන්, ම ේ දුක් සසරින් එතෙර කෙරෙන නිබ්බාන මාර්ගය පෙන්වා වදාළ, සම්බුදු පියාණන් වහන්ස ේ ට මාගේ නමස්කාරය වේවා ! මා හට ඒ උතුම් දහම් ම ඟ පහදා දුන් අති පූජණීය මහ අරිහතුන් වහන්ස ේ ප්රධාන දේශකයින් වහන්සේලා සැම වෙත ද නමස්තාර වේවා!! පරම්පරා උරුමයෙන් ම ‘බුද්ධාගම් කාරයෙක්’ ලෙස උපන් මා, කුඩා අවදිය ේ ම, පවුල ේ වැඩිහිටියන් සමඟ මල් පහන් පිදීම වැනි සුපුරුදු වත් පිළිවෙත් වල නියැලුන ද, ම ේ පිළිවෙත් කිරීමෙන් “නිවන” ලැබෙන්න ේ කෙස ේ ද, ඊට කෙතරම් කලක් ඒ වා කළ යුතු ද, ම ෛ ත්රී බුදුන් කවදා පහළ වෙයිද, ආ දී ලෙස ප්රශ්ණ ගණනාවක් මා තුළ පැවතුනි. එම වත් පිළිවෙත් කිරීමෙන් න ො ව, නිවන පිණිස නම්, “බ ෝ සතුන් වහන්ස ේ වනගත වී භාවනා කළාක් මෙන් අපිත් භාවනා කළ යුතුව ඇති”යි කියා අවසානයේදී සිතුනෙන්, එවන් භාවනා වැඩ සටහනක් කරමින් සිටින ස්වාමීන් වහන්සේ නමක් වෙත ගියෙමි. භාවනා කිරීමට පෙර ධර්මය උගත යුතු බව දේශණා කරන උන් වහන්සේගේ “ධර්ම සාකච්ඡා” මාලාවකට ම සහභාගී වීමි. එතෙක් මා දැන තිබූ දහමට වඩා කැපී පෙනෙන වෙනස් දහමක්, මදක් පැහැදිළි දැක්මක් එතැනදී අසන්නට දකින්නට ලැබුනත්,